අනවශ්‍ය බර අඩු කර ගන්න සමබර ඩයට්

බර බැලිමෙන් පසු ඔබත් මේ වගේ වද විදිනවාද
එහෙම නම් මෙ න්නසියයට සියක් ප්‍රතිපලදායක
ආහාර පාලන සැලැස්මක්.ඔබත් අදම අත්හදා බලන්න.

හැම සතියකදිම බර රාත්තල් 5 ත් අඩු කර ගන්න ඔබ
කැමතිද ? සමබර ඩයට් පාවිච්චි කර ප්‍රතිපල භුක්ති
විදින්

 

Only $ 25.00

මෙම ආහාර පාලන සැලැස්ම සකස් කර ඇත්තේ ශ්‍රි ලාංකික අපට ගැලපෙන අයුරින් හා අපගේ ආහාර රටාවන්ට අනුකුලවය.එමෙන්ම මෙය ඔබගේ අනවශ්‍ය බර අඩු කර ගැනිම සදහා සමබර හා තාත්වික අයුරින් සකස් කොට ඇත.සිරැරට අවශ්‍ය පෝෂ්‍ය කොටස් ඒ අයුරින්ම ලබා දෙමින් ඉතා ඉක්මනින් බර අඩුකරවන ආහාර පාන මෙම සැලැස්මට ඇතුලත් කොට ඇත.

මෙම ආහාර පාලන සැලැස්ම දින 8 ක් සදහා සකස් කර ඇති අතර එය ඔබට එක දිගට භාවිතා කළ හැකිය.ඉතා රසවත් ආහාර පාලන සැලැස්මක් නිසා අනිවාර්යයෙන්ම ඔබ එය එක දිගට භාවිතා කරන බවට අපට විශ්වාසයි.මෙම සැලැස්ම ඔබ ඔබගේ නියමිත බරට ලගා වනතුරැම නැවත නැවත පාවිච්චි කළ යුතුය.කොපමණ කාළයක් ඔබ මෙම ආහාර පාලන සැලැස්මට අනුව ආහාර අනුභව කළත් බිය විය යුතු නැත.එයට හේතුව සිරැරට අවශ්‍ය පෝෂක කොටස් සියල්ලම මෙම සැලැස්මට අනුව ආහාර ගැනිමෙන් ලැබෙන බැවින.

 

බොහෝ ආහාර පාලන සැලැස්මවල් අසාර්ථක විමට හේතු

සමහර විට ඔබ බොහෝ ආහාර පාලන සැලැස්මවල් අත්හදා බලා ඇතුවාට සැක නැත.නමුත් එයින් ඔබට ප්‍රථිපල අත්විදිමක් නොලැබුනා නම් එයට හේතුව ඔබ නිවැරදි ආහාර පාලන සැලැස්මක් තෝරා නොගැනිමයි.

දැනට තිබෙන බොහෝ ඩයට් නිවැරදිව සැලසුම් නොකළ මුදල් ඉපයිම පමණක් අරමුණු කර ගත් එවාය.එයින් ඔබගේ මුදල් අපතේ යෑම පමණක් නොව සිරැරට අවශ්‍ය පෝෂණය නොලැබිම හේතුවෙන් රෝගි විමේ අවධානමක්ද ඇති වේ.ස්ථාවරව බර අඩු කර ගැනිමට අවශ්‍ය නම් විටමින් හා ඛනිජ වාගේම අනෙකුත් පෝෂ්‍ය කොටස් සමබරව අඩංගු වන ආහාර පාලන සැලැස්මක් තෝරා ගැනිමට ඔබ සැලකිලිමත් විය යුතුය.

නමුත් මෙම ආහාර පාලන සැලැස්ම සකස් කොට ඇත්තේ ඉතා කෙටි කාලයක් තුල ඉක්මනින් බර අඩු කර ගැනිමට වුවත් එයින් සිරැරට කිසිදු හානියක් සිදු නොවන අයුරින් අතර සිරැරට අවශ්‍ය සියලුම පෝෂ්‍ය කොටස් ඇතුලත්වය.

 

පසුතැවිලි නොවි ඉක්මනින් හා පහසුවෙන්
 බර අඩු කර ගන්න මිල දි ගන්න
සමබර ඩයට්

Only $ 25.00

 

සමබර ඩයට් සැලැස්මට ඇතුලත් දැ

* දින 8 ක ආහාර පාලන සැලැස්ම
* දහනය වන කැලරි ප්‍රමාණය ගණනය කිරිමට චාට් එකක්
* රසවත් සළාද වට්ටෝරැ පොතක්
* ආහාර පාන වල ගුණ අගුණ
* කෘතිම ආහාර ගැනිමෙන් වන හානි
* BMI අගය ගණනය කිරිමට කැල්කුලෙටරයක්
 
මෙම ආහාර පාලන සැලැස්මත් සමග ‍ඩොලර් 15 ක් වටිනා රසයෙන් ගුණයෙන් පිරි සළාද වට්ටෝරැ පොතක් ඔබට නොමිලේ ලබා ගත හැකියි.

$ 15

 

ආහාර පාලන සැලැස්මෙන් ඔබට අත් වන වාසි

* ඉතා ඉක්මනින් හා පහසුවෙන් බර අඩු කර ගැනිමට හැකි විම.
* සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට හුරැ විම.
* සිරැර පැහැපත් විම.
* සිරැර මනා නම්‍යශිලි විම.
* ලෙඩ රෝගවලින් ඇත් විම

 

Only $ 25.00



Your Ad Here


 

Home|Diet Plan|Books|Soup|Yoga|Your Comments
Start Weight Loss All Rights Reserved © 2011